ඉගෙන ගනිමු තොරතුරු තාක්‍ෂණය
සරළව මුලසිට …..
බොහෝ විට අප දකින ආකාරයට අන්තර්ජාලයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ ඉංග්‍රීසි
හා සිංහල මාධ්‍යන්ගෙන් ලිපි පලවී තිබුනද අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ
විභාග සඳහා සියලුම පාඩම් හා විෂය කරුණු ආවරණය වන පරිදි දක්වා ඇති එක්තැනකට
කැටි වූ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් සොයාගැනීමට මදක් අපහු වී ඇති
බැවින් ඒ සඳහා මාහට හැකි ආකාරයෙන් මෙමෙ වෙබ් අඩවිය මගින් සියලුම කරුණු මාගේ
පරිගණක ලෝකයේ මිතුරු ප්‍රවීනයන්ගේ අනුදැනුම සමග ඔබ සැමට ලබාදීමය
බලාපොරත්තු වෙමි….
No comments:
Post a Comment